Colombo Today Local News

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

ඉන්ධන හිඟයත් සමග ඉන්ධන පිරවුම්හල් 90% ක් පමණ අක්‍රියවී ඇතැයි සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන ඇණවුම් ද නිසි පරිදි නොලැබෙන බව එහි සභාපති ඩබ්ලිව්.එස්.ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්දන ප්‍රවාහනය කිරීමට ඇණවුම් 80 ක් ලබාදී ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කරන්නේ, ලංකා IOC සමාගම ඉන්ධන පිරවුම්හල් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවකට ඉන්ධන ප්‍රවාහනයට අවස්ථාව ලබාදී ඇති බවයි.

Related posts

කොළඹ එජාප බලකණුව මුසම්මිල් ගෝඨාගේ සහයට එක්වේ

colombotoday

යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා

colombotoday

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි !!

colombotoday

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

Admin