Colombo Today Local News

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

දුෂ්කර ප්‍රදේශවල මහජනතාවට ජූලි 21 සිට ජාතික ඉන්ධන කාඩ්පත සඳහා ලියාපදිංචි වීමට තම ප්‍රදේශයේ ළඟම ඇති ඉන්ධන පිරවුම්හල් මගින් හැකියාව ලැබෙන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම ලියාපදිංචි වීමේ කටයුතු සඳහා සහාය වීමට ජාතික තරුණ සේවා සභාවේ ස්වේච්ඡා බලකාය සූදානමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙයි.

Related posts

දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin

බලය බෙදන විදිය ගැන ජනාධිපති එක්ක සාකච්ඡා කලා

Admin

“විප්ලවකාරී වෙනසක් කළා.. රට දැන් සංවර්ධන මාවතේ” – ජනපති ජී7 අමතයි

colombotoday