Colombo Today Local News

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

දුෂ්කර ප්‍රදේශවල මහජනතාවට ජූලි 21 සිට ජාතික ඉන්ධන කාඩ්පත සඳහා ලියාපදිංචි වීමට තම ප්‍රදේශයේ ළඟම ඇති ඉන්ධන පිරවුම්හල් මගින් හැකියාව ලැබෙන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම ලියාපදිංචි වීමේ කටයුතු සඳහා සහාය වීමට ජාතික තරුණ සේවා සභාවේ ස්වේච්ඡා බලකාය සූදානමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

හොර දුම්වැටි අල්ලන්න ගිය නිලධාරීන්ට දාහක් වටකරගෙන පහරදෙයි.. පොලිසිය ඇවිත් බේරාගනී (Video)

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

රාජ්‍ය වියදම් කපන චක්‍රලේඛය මෙන්න

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday