Colombo Today Local News

ජුලි 21 සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බෙදාහැරෙන පිරවුම්හල් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ඉන්ධන බෙදාහැරීම ලබන 21 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ලබන 21 වැනිදා සිට 26 වැනිදා දක්වා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ.

එම ලැයිස්තුව පහතින් වේ….

CPC 21-26 Distribution List by Mahesh Liyanage on Scribd

Related posts

රජය අපහසුතාවයට පත් කිරීම | සුවසැරිය සේවක සංගමය පොලිසියට කැඳවයි. Video

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අංග දෙකක් ඉවත් කෙරේ

colombotoday

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

colombotoday

ජනපති නියෝගයෙන් පාර්ලිමේන්තුව සති දෙකකට කල් තැබේ?

colombotoday

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

colombotoday

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday