Colombo Today Local News

පිටිකිරි-දියර කිරි නිෂ්පාදනයතවත් පහළ බහී

කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩුවීම නිසා පිටිකිරි සස ඇසුරුම් කළ දියර කිරි නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි.

දෛනිකව දියර කිරි ලීටර් ලක්ෂ හතරක් පමණ අවශ්‍ය වුවත් දැනට ලැබෙන්නේ ලීටර් එක් ලක්ෂ තිස් දහසක් පමණක් බවද සමාගමේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.

කිරි නිෂ්පාදනය අඩුවීමට වියළි කාලගුණ තත්වයද බලපා ඇතැයි වාර්තා වේ.

Related posts

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

colombotoday

පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි – ඕමාරේ කස්සප හිමි

colombotoday

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

colombotoday

වෙලාවට වැඩට ඇවිත් ‘ඇගිළි සළකුණු‘ තියන්න බෑ කියා කියා ජපුර හෙදියෝ උද්ඝෝෂණයේ

colombotoday

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday