Colombo Today Local News

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන සැපයීම අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී ඔහු මේ බව පවසා ඇත.

ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පළ කර තිබේ.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බව ත්, ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව ත් එහිදී සාකච්ඡාවට ලක්වී ඇත‍.

Related posts

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

colombotoday

සීවලී මහ රහතන් වහන්සේගේ රුව කැලැන්ඩරයට දැමූ කරවල කඩය පොලිසියෙන් වටලයි !

colombotoday

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

colombotoday

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

IMF වාර්ෂික සමුළුවට සහභාගී වීමට මෙරට නියෝජිතයින් පිරිසක් කලබන මස වොෂින්ටනයට

colombotoday