Colombo Today Local Newsextremism & terrorism activities

සීවලී මහ රහතන් වහන්සේගේ රුව කැලැන්ඩරයට දැමූ කරවල කඩය පොලිසියෙන් වටලයි !

සීවලී මහ රහතන් වහන්සේගේ රුව යොදා මුද්‍රණය කරන ලද කැලැන්ඩරයක් බෙදා හැරි කරවල වෙළදසැලක් පසුගිය 25 වනදා දඹුල්ල පොලිසිය විසින් වටලා තිබෙනවා.

දඹුල්ල නගරයේ පිහිටි, මුස්ලිම් ජාතිකයෙකුට අයත් “රජරට කරවල වෙළදසැල“ නම් වෙළදසැලක නම යොදා මුද්‍රණය කර තිබූ මෙම කැලැන්ඩර තොගය පිළිබදව ලද පැමිණිල්ලකට අනුව පූජ්‍ය මොදරවානේ ඤාණකිත්ති ස්වාමින්වහන්සේගේ මැදිහත්වීමෙන්, දඹුල්ල පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

රුවන්වැලි මහා සෑයේ රුව මස් කඩයක කැලැන්ඩරයකට යොදාගත් රත්නපුර පුළිගුපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුද පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Related posts

“SITM හොර දොස්තරලාට අනුමැතිය දෙන්න මට බෑ.. වෛද්‍ය සභාවෙන් අස්වෙනවා” මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ලංකාව ඇතුළු රටවල් 14ක් කටාර් රාජ්‍යට ඇතුලු වීම අත්හිටුවයි

colombotoday

ගෙදරට ඇවිත් වෙඩි නොතියා එන්තරවාසියක් එවීම ගැන ජවිපෙට ස්තුතියි! – මෛත්‍රී

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday