Colombo Today Local News

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

බස් ගස්තු සංශෝධනය පිළිබඳව නිර්දේශ ලබන පළමු වැනිදාට ප්‍රථම ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ජාතික ප්‍රතිපත්තියේ කරුණු 12ක් යටතේ ගනනය කිරීම් කර අදාළ නිර්දේශ යොමු කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ බස් ධාවනය 10 %දක්වා අඩුවිය හැකි බවයි.

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

“සුසිල් ප්‍රේමජයන්ත අපිව මීයන්ට ගත්තා… ශ්‍රීලනිපය දියකර දැන් පාර්ලිමේන්තු යන්න වලිකනවා” – බුද්ධදාස

colombotoday

මද්‍රසා පාසල් නියාමන පනතේ කෙටුම්පත කඩිමුඩියේ අගමැතිට… අධ්‍යාපන බලධාරීන් කිසිවෙක් නෑ….

colombotoday

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපති එකඟයි

colombotoday

ලංවීම ගිය වසරේ පාඩුව රුපියල් බිලියන 26කට වැඩියි…

colombotoday

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday