Colombo Today Local News

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

අද (15) පස්වරු 02.00 සිට හෙට (16) පෙරවරු 06.00 දක්වා පැය 16 ක කාලයක් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, ගම්පහ මහ නගර සභා සීමාව, කොළඹ – නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට අලුත්ගම, බෝගමුව පල්ලිය පාර දක්වා වන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

හම්බන්තොට වරාය: කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට.. චීනයට පැවරීම ජූලි 29 දා !

colombotoday