Colombo Today Local News

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

kiriella 26උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැළණිය විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙකු පත් කිරීම සදහා මැදිහත් වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් එල්ලවූ චෝදනාව පිළිදව අමාත්‍යවරයා අද ප්‍රතචාර දක්වා තිබෙනවා.

ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්වවිද්‍යාලන්ට නිර්දේශ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාවරයාට බලයක් ඇති බව එම නිවේදනයෙහි සඳහන් කොට තිබුණි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය නිවේදනය

ආන්දෝලනයට ලක්වූ අමාත්‍යවරයාගේ ලිපිය

 

Related posts

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

බැඳුම්කර නඩුව ඉක්මනින් විභාගයට ත්‍රිපුද්ගල උසාවියක්

colombotoday

කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම් – පවිත්‍රාදේවී

colombotoday

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි – ජනපති

colombotoday

පානිය ජල බෝතල් සඳහා බලපාන අලුත්ම නීති මෙන්න.

colombotoday

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

colombotoday