Colombo Today Local News

හොර එළිකර නිසා කීර්ති නාමයට කෙළෙසිලා.. බැදුම්කර බෑණා බිලියන 10ක් වන්දි ඉල්ලයි

arjun-mahendran

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා යන අර්ජුන් අලෝෂියස් විසින් සිරස රූපවාහිනියෙන් හා විජය පුවත්පත් සමාගමෙන් බිලියන 05 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇත.

බැඳුම්කර ගණුදෙනුවෙන් බිලියන ගණනක අයුතු ලාබ ලැබූ බවට චෝදනා කරමින් මෙම මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රචාරයන් සිදුකර තම කීර්ති නාමයට හානි කලේ යයි ඔහු සදහන් කරයි.

දෙසතියක් අතුලත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බවද එන්තරාවාසිය මගින් දන්වා ඇත.

Related posts

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

colombotoday

ගෑස්වල පීඩනය මනින කිසිදු උපකරණයක් සමාගම් දෙකම සතුව තිබි නැහැ – ගෑස්වලට තවම සහතිකයක් දෙන්න බැහැලු

colombotoday

තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වු ගම්පොල නිවසක් වටලයි

colombotoday

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday

සතොස සුදුලූනු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතෙක් අත්අඩංගුවට

colombotoday

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday