Colombo Today Local News

රනිල් හැර වෙනත් අයෙක් අගමැති කරන්නෑ – එජාපය ද්‍රවිඩ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි…

එක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කළේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය පිහිටුවිම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන බව සඳහන් කළේය.

Related posts

නැව්වල දැවිතෙල් අවිධිමත්ව පරිසරයට බැහැර කළ සමාගම් කිහිපයකට නඩු

colombotoday

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

Admin

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday

හොර උපාධියනම් මොකා වුනත් අනාවරණය කලයුතුයි

Admin

රාජිතට අයවැය හොඳයි

Admin