Colombo Today Local News

මහින්දගේ අලුත් පක්ෂය එළියට එද්දී ශ්‍රීලනිපය කරන්න යන දේ මෙන්න

Slupfa

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රවර්ධන වැඩපිළිවෙල ලබන 03 දා මහරගමි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ 07 මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව සමග පෙරේදා (31) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට නියමිත නව පක්ෂයේ කටයුතු හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් 18 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එජාපයේ සහ ශ්‍රීලනිපයේ ප්‍රාෙද්ශීය දේශපාලන නියෝජිතයන් රැසක් එම බලවේගය සමග එක්වීමට මේ වනවිටත් කැමැත්ත පලකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචිමාර්ග පවසයි.

Related posts

රු 5,000 ගුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday