Colombo Today Local News

රුධිර ගමනය අඩාලයි.. විමල්ගේ තත්ත්වය නරක අතට.. මහින්දත් හදිසියේ වැලිකඩ යයි

වැලිකඩ හිරගෙදර සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවත්වන උපවාසය හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කලද දිගින් දිගටම ආහාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා ඔහුගේ තත්වය අසාධ්‍ය වී ඇත.

මේ වන විටත් ඔහුගේ ශරීරයේ සීනි මට්ටම පහල ගොස් ඇති අතර රුධිර ගමනාගමනයද අඩාල වී තිබේ. මීට අමතරව හෘදය වස්තුවේ හා වකුගඩුවල තත්වයද වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කරමින් ඇත.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ වීරවංශ මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුලත් කරනු ලැබුවේ ඔහුගේ දැඩි විරෝධය මත බවත් මේ වන විටත් ඔහු අඛණ්ඩ උපවාසයේ නිරත වී සිටියි.අද දහවල් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද විමල්ගේ සුවදුක් බලන්න බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇත.

Related posts

සම්බන්ධන් මහතා කදවුරට කඩාපැන්නේ නොදැනුවත්කමින්.. හමුදා නිලධාරියා ගැන පරීක්ෂණයක් කල යුතුයි

colombotoday

ආණමඩුවේ එන්නත් මද්‍යස්ථානයක එකම කාල ගොට්ටියක්

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

එ.ජා.පය තේරීම් කාරක සභාවක් කැඳවන්නැයි ඉල්ලයි

colombotoday

පාස්කු ත්‍රස්තයෝ ගෝඨාට සහය දෙන්න මන්නාරමේ රැළියක – Whatsapp කෙප්පයක් අතේ රෝල්…

colombotoday

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

colombotoday