Colombo Today Local News

බුදුන් මිනිමස් වැළදුවායැයි අපහාසකළ තවුහිඩ් ජමාත් අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට


සම්බුදු රජාණන් වහන්සේ මිනිමස් වැළදුවායැයි අපහාසකළ තවුහිඩ් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ මහලේකම් යැයි හදුන්වන අබ්දුල් රාසික්ට සහ එම සංවිධානයේ පිරිසකට එරෙහිව ගොනු කොට ඇති නඩුව හෙට (19) අලුත්කඩේ අංක 1 උසාවියේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.

මෙම නඩුවේ විත්තිකර තවුහිඩ් ජමාත් සංවිධානය වෙනුවෙන් මීට ඉහතදී නිතිඥ්ඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටි අතර තවුහිඩ් ජමාත් සංවිධානය පිටුපස මුස්ලිම් අමාත්‍යවරයෙකු සිටින බවටද චෝදානා එල්ලවී තිබුනා. කෙසේ වෙතත් මෛත්‍රී ගුණරත්න අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ අමාත්‍යංශයට අයත් ආයතනයක සේවය කරමින් සිටි අතර මීට සති කිහිපයකට ඉහතදී දෙදෙනා අතර දැඩි මතගැටුමක් හටගන තිබුනා.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නිතිඥ්ඥ දර්ශන රන්මුතුගේ පෙනී සිටී…

 

Related posts

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

ඇමතිකම්වලි ඉවත් වෙන්නෑ.. ආණ්ඩුවෙන් යන්නෙත් නෑ – අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිලා කියයි

colombotoday

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday