Colombo Today Local News

ඕනෑම ස්ථානයක නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක

රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී.

එම අංක මෙසේයි.

076-7393977
011-2441146
118

Related posts

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

colombotoday

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin

නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනයක් අත ලඟ – හර්ෂගේ ඇමතිකම අනෝමාට

colombotoday

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

අගමැති හදිසියේ රටින් පිටවෙයි

colombotoday