Colombo Today Local News

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

සුප්‍රකට නිමි ඇදුම් සමාගමක් වන හමීඩියාස් ආයතනයේ රත්මලාන බොරුපන පාරේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇතිවී තිබේ.

මේ වන විට දෙහිවල හා මොරටුව ගිනි නිවීම් ඒකක මැදිහත් වී ගින්න පාලනය කර ඇත.

ගින්න හේතුවෙන් සිවු මහල් ගොඩනැගිල්ල මෙන්ම එහි තිබූ රෙදිපිලි යන්ත‍්‍ර සූත‍්‍ර ආදියට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වෙයි.

Related posts

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

Admin

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

Admin

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday