Colombo Today Local News

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, පසුගිය 10 වැනිදා දක්වා එවැනි ආයතන 19,107 ක් පරීක්ෂා කර ඇති බවයි.

මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය, වෙළෙඳුන් 500 කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නඩු පවරන බව, මිනුම් සහ ප්‍රමිති සේවා දෙපාර්තුමේන්තුව පවසයි.

වැඩිම වැටලීම් සංඛ්‍යාව බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් කරයි.

Related posts

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක.. නියෝග කඩකළොත් වසර 25කට හිරේ !

colombotoday

ගෑස්පහ හන්දියේ පොලිතීන් උරයක දැමූ කාන්තා මළ සිරුරක්

colombotoday

සහල්, පොල් වගේම එළවලුත් පිට රටින් ගෙන්වන්න සූදානම් – අගමැති

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday

රජයට එරෙහි ත්‍රස්තවාදීන්ගේ පැමිණිලි විභාගයට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑමයි – සුමන්තිරන් යලි තප්පුලයි

colombotoday