Colombo Today Local News

මුස්ලිම් පල්ලියක සිකුරාදා යාච්ඥාව පවත්වලා | 14ක් පල්ලියේම නිරෝධායනයට

යාපනය, අයින්ද හංදියේ පිහිටි මුස්ලිම් පල්ලියේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිකුරාදා යාච්ඥාවට එක්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම ස්ථානයේ සිටි 14 දෙනෙකු එම පල්ලිය තුළ ම නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කළ බව වාර්තාවෙයි.

කොවිඩ් වසංගතය පාලනය සඳහා මේ වනවිට දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති බැවින් ඒකරාශීවීම් තහනම් ය.

Related posts

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවේ

colombotoday

මෙහෙම ගියොත් ජනාධිපති බින්දුවෙනුත් පහලට බහිනවා ! මෛත්‍රී කියයි

colombotoday

සිංහ පුතුන්ගේ හඩ ජිනීවාහී රැව් දෙයි… තිස් වසරක් නොකී ඊළමේ බොරුව ලෝකය ඉදිරියේ දිගහරී…

colombotoday

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිසියෙන් වෙඩි කා නසී

colombotoday

විගණකාධිපතිට එරෙහිව එජාපයෙන් යෝජනාවක් !

colombotoday