Colombo Today Local News

විගණකාධිපතිට එරෙහිව එජාපයෙන් යෝජනාවක් !

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කල් තැබීමේ යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමට සූදානම්වන එම යෝජනාව බොහෝ දුරට අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

මෙම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේ සාකච්ඡාවක් පවත්වා ඇති බවට සදහන් වේ.

මේ අතර මහ බැංකු බැදුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැනිව සකසා ඇති බවට ලෝක බැංකුව විසින් දැනුම් දී ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ බව ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබිණ.

Related posts

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

වීසා ක්‍රමවේදයේ වෙනසක්

Admin

බෝග වර්ග 07ක බීජ ආනයනය සීමා කිරීමට සැලස්මක්

colombotoday

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

colombotoday

ජනාධිපතිතුමයි මමයි ඉන්නේ එක මතයක

Admin

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday