Colombo Today Local News

විගණකාධිපතිට එරෙහිව එජාපයෙන් යෝජනාවක් !

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කල් තැබීමේ යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමට සූදානම්වන එම යෝජනාව බොහෝ දුරට අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

මෙම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේ සාකච්ඡාවක් පවත්වා ඇති බවට සදහන් වේ.

මේ අතර මහ බැංකු බැදුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැනිව සකසා ඇති බවට ලෝක බැංකුව විසින් දැනුම් දී ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ බව ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබිණ.

Related posts

ඇමති මලික්ට එරෙහිව තවත් චෝදනාවක්

colombotoday

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

colombotoday

“ඉන්දු – ලංකා පාලම විමල් ගේ වැඩක්.. සැලසුම හැදුවේ ඔහුයි” – එජාප මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර

colombotoday

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

colombotoday

ජාත්‍යන්තර ඉස්ලාම් ආර්ථික සමුළුවට අගමැති ඉන්දුනීසියා යයි

colombotoday