Colombo Today Local News

ගිනිතැබූ හෝටලය පැය 12න් නැවත හදාදෙයි.. ආණමඩුවේ මිනිසුන් එක්වී ජාතිවාදී ගින්නක් නිවා දමයි

කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කරල ලද ආණමඩුව නගරයේ පිහිටි “මදීනා මුස්ලිම් හෝටලය“ ඊයේ පසුවරුව වන විට තිබූ තත්ත්වයටත් වඩා හොදට ඉදිකර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබිය.

පැය 12කටත් අඩු කාලයකින් වෙළදසැල පිලිසකර කර, වෙළදාම සදහා කෑම බීමද ගෙනැවිත්, භික්ෂුන් වහන්සේ, පූජකයන්, එජාප සහ සන්ධාන දේශපාලන නායකත්වය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් මේ සදහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළේය.

මෙම වෙළදසැල ගිනි තබන්නට පැමිණිබවට සැක පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

Related posts

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගෑස් පිපිරීම් ගැන නිවේදනයක්

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ වැඩ ගැන පුළුල් විමර්ශනයක්

colombotoday

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin

හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එන තොන්ඩමන්ගේ දේහය

colombotoday

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ නිල කාලය දිර්ඝ කරයි

colombotoday

මෙල්බර්න් ගුවන් තොටුපොළේදී කාර්මික දෝශයකට ලක්වූ ශ්‍රීලංකන් යානය කටුනායකට..

Admin