Colombo Today Local News

බ්ලොක් කරත් ෆේස්බුක් එන අය අල්ලන එක සිම්පල් වැඩක් – ඩිජිටල් ඇමති

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් අතැම් පිරිස් තවමත් විවිධ උපක‍්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත් එවැනි තැනැත්තන් දැන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවයි ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසා සිටී.

අදාල සමාජ ජාලවලට පනවා ඇති අවහිරය දින තුනකින් පමණ ඉවත් කිරිමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටී.

Related posts

වෙඩි නොවදින කාර් සිද්ධිය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි. කැබ්රථයක් සහ බසයකුත් වැවේ

colombotoday

මහා සංඝරත්නයේ ගැටළුවලට කම්කරු දිනය දා විසදුම් ලැබෙන බව ජනපති කියයි

colombotoday

කිව්වොත් ඔළුව අවුල් වෙයි… ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ…

colombotoday

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

colombotoday