Colombo Today Local News

මැතිවරණයේ ජනමතය ගැන ඇහුවාම “අප්පච්චි මලෝ“ ඇමතිට යකා නගී.. මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවෙයි

සක්කරය ඇවිත් අමෘතය වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නම අපේ රටේ මිනිස්සු අමෘතයෙන් කසිප්පු පෙරු බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ගං සභා ඡන්දය පැදරුනාම ආණ්ඩුව ඉවත් වන්නේ නැතැයිද පවසන ඇමතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලක්‍ෂ 62ක ජනමතයක් ඇති බවත් එය නිෂේධනය කල නොහැකි බවත් සදහන් කරයි.

මේ රජය පෙරලලා නැවතත් රට තුල පවුල්වාදය ඇති කිරීම සදහා මාධ්‍ය විසින් කටයුතු කරගෙන යන බවද ඇමතිවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් වෙත කඩා පනිමිනි.

Related posts

‘අනුර කුමාර ලස්සන වෙලා… හිනා වෙන්නෙත් නෑ’

Admin

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday

අක්කර 2100ක පුරාවිද්‍යා බිමක් උක් වගාවට විදෙස් සමාගමකට දීලා !

colombotoday

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday