Colombo Today Local News

“නාවික හමුදා මෙහෙවර ගැන මහඇමතිට අවබෝධයක් නෑ.. ආය වැරදි වැඩ කරන එකක් නෑ” – ආරක්ෂක ඇමති

ruwan wijewardana

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් මහතා නාවික නෞකා විදුර කඳවුර භාර අණදෙන නිලධාරීවරයා අපහසුතාවට පත්වන අයුරින් සිදුකළ ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම අවාසනාවන්ත සිදුවීම සිදුවන අවස්ථාවේදීද නාවික හමුදාව සිදුකල මෙහෙය පිළිබඳව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අවබෝධයකින් පසුවූයේද යන්න සැක සහිත බවද එහිදී විජයවර්ධන මහතා පවසා සිටියි.

වගකිවයුතු තනතුරක් දරන දේශපාලඥයෙකු ලෙස ඒ මහතාට යම් ගැටලුවක් එම උත්සවය පැවැති අවස්ථාවේ පැනනැඟී තිබුණේ නම් බුද්ධිමත්ව එය විසඳාගත යුතුව තිබූ බව තම හැඟීම බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

වර්ණසිංහගේ ඇමතිකම රැකගන්න බිරිදව ඇමති රාජිත ලගට යවලා

colombotoday

බෙදුම්වාදයට ගෝඨාගෙන් ඉඩක් නෑ – TNA – ගෝඨාභය සාකච්ඡා ඵල රහිතයි !

colombotoday

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

colombotoday

පෙම්වතියට පොටෝ යවා සරසවි සිසුවා විදුලි පංකාවේ එල්ලිලා

Admin

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

colombotoday

” පැන්ඩෝරා මෙන්ම පැනමා හෙළිදරව් කර ඇති අය ගැන තරාතිරම නොබලා සොයන්න “

colombotoday