Colombo Today Local News

සියල්ල වෙනස් කිරීමට කාලය මෙයයි.. වහා මහ මැතිවරණයක් කැදවන්න – මහින්දගෙන් අභියෝගයක්

වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව කටයුතු කල යුතුයැයි හිටපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලද දරුණු පරාජයත් සමග රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට වහාම මැතිවරණයක් කැදවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කල යුතු යයිද ඔහු කියයි.

අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday

වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර් අඩු කිරීමේ තීරණයක්

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

“තව කාලෙකින් ජාතික ගීය අරාබියෙන් ගයන්නත් ඉල්ලයි“ ජාතික ගීය දෙමළ බසින් ගැයීම ගැන මහින්දගේ අදහස මෙන්න

colombotoday