Colombo Today Local News

චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ගේන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය සඳහා විදෙස් විනිසුරුවරුන්ගේ සහය ලබැගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රි ලංකාව විසින් එවැනි කොන්දේසියකට යටත්ව නොමැති බවයි.
ටී.වී දෙරණ ඔස්සේ ඊයේ රාත්‍රි විකාශය වූ 360 වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

Related posts

“කුමන භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි දන්නේ නැ.. අඩු කරන්නෙ මෙහෙමයි කියලා දන්න කෙනෙක් ඉන්නව නම් මාව හම්බුවෙන්න”

colombotoday

කොළඹ -නුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටේ

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday

නාවික හමුදාව අලි මෙහෙයුමක.. මුහුදේ ගිය තවත් අලි දෙදෙනෙක් ගොඩගත් හැටි (Video)

colombotoday

බදු වැඩිකිරීම හැර වෙනත් විසදුමක් රජයට නෑ – බන්දුලගෙන් අයවැය ගැන අනාවැකි

colombotoday

“සීමාව ඉක්මවා ඇදහීමෙන් භයානක ප්‍රතිඵල“ – ‘පූර්ව මුස්ලිම් ජාතිකයන්ගෙන්‘ විශේෂ පණිවිඩයක් !

colombotoday