Colombo Today Sports News

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ කෙන්යාව සහබගිවෙන තුන්කොන් තරගාවලියේ අද (25)පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලාබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

මුලින්ම පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායමට රැස් කරගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 82 පමණි.

එම එලක්කය කිසිවකු නොදැවී පන්දු ඕවර තුලදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

Related posts

දෙවැනි එක්දින තරඟය අද

colombotoday

Live : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ සජීවී විකාශය

colombotoday

ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු අංක 1 ට

colombotoday

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්ත තරගය අද

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්

colombotoday