Colombo Today Local News

බහුතරය පිළිගන්නා නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුගෙන් ජනපතිට ලිපියක්

රට තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු යටතේ, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන,කේ පී එස් කුමාරසිරි,අකිල එල්ලාවල,සුදත් මංජුල, ලලිත් එල්ලාවල,වෛද්‍ය උපුල් ගලප්පත්ති ,කරුණාසේන කොඩිතුවක්කු,නීතිඥ උදයන කිරිඳි ගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර,උදයකාන්ත ගුණසේකර සහ මහාචාර්ය ගුණපාල රත්නසේකර යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත.

එම ලිපිය පහතින්,

Related posts

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday

“රටේ තීරණාත්මක තීන්දු ගන්න කොන්ද පණ ඇති නායකත්වයක් නෑ“ – ගෝඨාගෙන් සැර කතාවක්

colombotoday

නැවත දැනුම් දෙන තෙක් විදුලි කප්පාදුව නවතියි

colombotoday

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරේ

colombotoday

ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday