Colombo Today Local News

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

‘එ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු‘ ගීතය සහ උපහාසාත්මක ගීත තුළින් රසිකයන්ගෙන් ආදරය දිනා ගැනීමට ඔහු සමත්වුණා. අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බවයි ඥාතීන් සදහන් කරන්නේ.

Related posts

ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක්

colombotoday

මං තීරු නීතිය අන්තිම අසාර්ථකයි.. එමගින් පන්ති බේදය ඇති වෙනවා.. නීතිය ක්‍රියාත්මක වන්නේ මාර්ග තදබදය, පරිසර දූෂණය ගැන සිතා නොවෙයි – පෙරටුගාමීන්

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දුර්වල කරන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා-කාදිනල් තුමා

colombotoday

සිසුන් 969 දෙනෙකුගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

colombotoday

යහපාලන භික්ෂු දඩයම නොනැවතී ඉදිරියටම.. භික්ෂු පනතට එරෙව විරෝධතා දැක්වූ භික්ෂූන්ට උසාවියේ පෙනී හිටින්නැයි නියෝග

colombotoday

ශ්‍රීලනිප මහනුවර රැස්වීම උණුසුම්.. අමරවීරට එස්බීට විරෝධය.. දිමු කදුළු සලයි

colombotoday