Colombo Today Local News

පරිසර පනතට නව වගන්ති 42ක් | මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවෙයි. ප්‍රා.දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම නිලධාරින් ද පරිසර හානි පසුපස සිටින බව නොරහසක් – මහින්ද අමරවීර

වසර 20කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක්නොවූ ජාතික පරිසර පනතට නව වගන්ති 42ක් ඇතුළත් කරමින් සංශෝධනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට ක්‍රියාත්මක ජාතික පරිසර පනතේ පවතින බලතල පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ප්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ දිනවල ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බවත් මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවන බවත් කී ඇමතිවරයා ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම ඇතැම් නිලධාරින් ද මෙම පරිසර හානිය පසුපස සිවින බව නොරහසක් යැයි සඳහන් කරයි.

Related posts

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

colombotoday

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

පොලිස්පතිට “සර්“ ගෙන් ආ ඇමතුම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

අල්ලස් ගත්බව පැවසුවාට රාජිත හා චම්පික ඇවන්ගාඩ් නිශ්ශංකගෙන් පළි ගනියි

colombotoday