Colombo Today Local News

මහ බැංකුවට කොටි ගහල අවුරුදු 22යි.. අලි ගහල අවුරුදු 3 යි – දයාසිරි එජාපය පතුරු අරී

ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල වී අවුරුදු 22ක්  වන බවත්, කවුරුත් නොසිතූ ලෙස මහබැංකුට අලි ප්‍රහාරයක්ද එල්ල වූ බවත් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ “විනාඩි පහක් ඇතුළත මහ දවාලේ මහ බැංකුවට අලි ගැසූ“ බවයි.

Related posts

විදුලි කප්පාදුව නැති කරනවා – රවී කරුණානායක

colombotoday

ධීවර බෝට්ටු වලට ඉන්ධන වෙනුවට විදුලි කෝෂයක්

Admin

පරිසර අමාත්‍යාංශයට නීති නිලධාරියෙකු නැහැ.. මාස පහක සිට අභියාචනා විභාග කිරීම ඇණහිටලා..

Admin

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් “මාර්ෂල්” තනතුරු

colombotoday

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday