Colombo Today Local News

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නැතිනම් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වයස 60ට වැඩි පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මෙම වයස් කාණ්ඩයේ පිරිස් වලට කොවිඩ් වැළඳීම ඉහළ බවත් කොවිඩ් වැළඳීමෙන් මියයන පිරිසෙන් බහුතරයක්ද වයස 60 ට වැඩි පුද්ගලයන් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

වැරදි ආකල්ප සහ මතවාද නිසාද සමහරුන් කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා තත්වයක් ඇතැයි හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක්

colombotoday

දරුවා පාසලට දා ආපසු යද්දී පියා වෙඩි කා මරුට

Admin

දවල් කාලයට වැලි ප්‍රවාහනය නැවතීමට පියවර – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

colombotoday

“ටෝන් එක අවුල්.. කන්ටෙන් එකේ අවුලක් නෑ.. එනිසා රන්ජන් සමාවගතයුතු නෑ“ මරික්කාර්

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයි

colombotoday