Colombo Today Local News

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත්

අද (12) ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක 08 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට පැනවු නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කර තිබේ.

ඒ අනුව කොළඹ , කළුතර , මහනුවර , බදුල්ල , කෑගල්ල , කුරුණෑගල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට පැනවු නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 01 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

Related posts

වළදමා තිබූ අත්බෝම්බ සහ වෙනත් යුද උපකරණ යාපනයෙන් හමුවෙයි

colombotoday

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Admin

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

colombotoday

පොළොන්නරුව ඉරිතලයි.. දරුණු නියගයක්.. වතුරත් නෑ.. රජරට පීඨ 3ක් වසා දැමේ

colombotoday

“ගෑනු ළමයින්ට පනිවිඩ යවන්න, අප්‍රේල්වලට කලින් නොමිළේ වයි-ෆයි දෙනවා“ – අගමැති

colombotoday