Colombo Today Local News

බැසිල් තුන්වන වරටත් අත්අඩංගුවට

bazil rajapaksha

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (06දා) පෙරවරුවේ බැසිල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගෙන ඇති හෙතෙම පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් තෙවැනි අවස්ථාව මෙය වෙන අතර මීට ඉහතදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යමකාරක සභාවේදී තීරණය කරයි

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

හිරුනිකා පේමචන්ද්‍ර මැතිණියගෙන් ගිනස් වාර්තාවක් – ගම්මන්පිල

colombotoday

සිලින්ඩර් ලයිස්තුවෙන් කංචන පාර්ලිමේන්තුවට?

Admin

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Admin