Colombo Today Local News

කොස්ගම යුධ පිටියක්.. බර අවි පිපිරීමෙන් නිවාස දේපළ සුණු විසුණු වෙයි (Photo)

කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ඊයේ රාත්‍රියේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් ප්‍රදේශයම යුධ පිටියක වෙස්ගෙන ඇත.

කාලතුවක්කු උන්ඩ ආදිය වැටීමේ අවට නිවෙස්වලට දැඩි ලෙස අලාභහානි සිදුව තිබෙන අතර කොස්ගම රජයේ රෝහල කුඩුපට්ටම් වී තිබේ. කොස්ගම ප්‍රදේශයට ජලය සපයන ජල ටැංකියද බිමට කඩා ඇති බව වාර්තා වේ.

යුද හමුදාව මේ වනවිටත් ‍ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Related posts

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

colombotoday

මල් පොහොට්ටුවේ පළමු සාමාජිකත්වය බැසිල්ට

colombotoday

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday