Colombo Today Local News

“ශ්‍රී ලංකාව කියා රටක් නෑ.. මෙහි නියම නම ඊළමයි” – විග්නේෂ්වරන් කියයි

ශ්‍රී ලංකාව යනුවෙන් රටක්‌ නැති බවත් මෙරට නියම නම ‘ඊළම’ බවත් උතුරු මහඇමැති සී. විග්නේශ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත. එසේම දේවානම්පියතිස්‌ස රජු ද්‍රවිඩ රජකු බවත් සිංහලයන් මෙරට පදිංචි වීමට පෙර ද්‍රවිඩ රජවරුන් රට පාලනය කළ බවත් ඔහු සඳහන් කර තිබේ.

ත්‍රිකුණාමලයේ සිංහලයන් පදිංචි වූයේ 1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ පාලන සමයේ බවද විග්නේශ්වරන් කියා තිබේ.

මේ හැර ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය –  දිවයින

Related posts

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

colombotoday

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

කොළඹ – මීගමුව මාර්ගය පෑලියගොඩ, නුගේ හන්දියෙන් අවහිර වෙයි

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…

colombotoday