Colombo Today Local News

“නව ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ රටේ සතුරෝ.. මේක සැබෑ එජාපය නෙවෙයි” – ජේ.ආර් ගේ මුණුබුරා ව්‍යවස්ථාව ගැන කතා කරයි

බොහෝ රටවල් දියුණු වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ බවත්, පවතින ව්‍යවස්ථාව අසාර්ථක එකක් බව පවසා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට හදන පිරිස් රටේ මිතුරන් නොව සතුරන් බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා කියා සිටී.

එක්සත් ජාතික පක්ෂය මූලික වී නව ව්‍යවස්ථාව ගෙන ඒමට සූදානම්වන බවත්, මෙය සැබෑ එක්සත් ජාතික පක්ෂයදැයි ගැටළුවක් මතුවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1719130928147158/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉල්ලපු දේ දෙන්න ආණ්ඩුව එකග වෙලා.. රන්නප්‍රියගේ තවත් වැඩ වර්ජනයක් අතරමග නවතී

colombotoday

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති !

colombotoday

ගාලු මුවදොර පිටියේ වෙළඳ සැල් 9ක් සොරු බිඳියි

colombotoday

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

colombotoday

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin