Colombo Today Local News

චීනය ණය දීම අත්හිටුවයි.. මධ්‍යම අධිවේගයේ වැඩ මග නවතී !

චීන ණය ආධාර ලබා දීම ප්‍රමාද වීම නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර වී ඇතැයි වාර්තා වේ.

චීනයේ එක්සිම් බැංකුව (Exim Bank – The Export–Import Bank of China) මගින් ලංකාවට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 (රුපියල් බිලියන 158) ප්‍රමාණය මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර එම නිසා අතරමග නතර කර ඇති අතර මෙම ව්‍යාපෘතිය තුළින් සාදා නිම කිරීමට අපේක්ෂිත කිලෝ මීටර් ප්‍රමාණය 37.09 කි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්…

colombotoday

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

Admin

සියළුම වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත්කරනවා!

colombotoday

මංගලගේ බොදු විරෝධය ගැන ජනපතිට පැමිණිලි.. ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැලවෙයි…

colombotoday

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

Admin