Colombo Today Local News

චීනය ණය දීම අත්හිටුවයි.. මධ්‍යම අධිවේගයේ වැඩ මග නවතී !

චීන ණය ආධාර ලබා දීම ප්‍රමාද වීම නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර වී ඇතැයි වාර්තා වේ.

චීනයේ එක්සිම් බැංකුව (Exim Bank – The Export–Import Bank of China) මගින් ලංකාවට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 (රුපියල් බිලියන 158) ප්‍රමාණය මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර එම නිසා අතරමග නතර කර ඇති අතර මෙම ව්‍යාපෘතිය තුළින් සාදා නිම කිරීමට අපේක්ෂිත කිලෝ මීටර් ප්‍රමාණය 37.09 කි.

Related posts

නඩු – අවනඩු අස්සේ ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස්වරයා දිව්රුම් දෙයි.

colombotoday

සමන් රත්නප්‍රියගේ වෘත්තීය සමිති පට්ටම ගැලවෙයි !

colombotoday

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

colombotoday

අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවි පැය 24න් නිදහස්…

colombotoday

අමාත්‍ය මණ්ඩල නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Admin

තැපැල් ඡන්දය භාවිත කිරීමට අතිරේක දින දෙකක්

colombotoday