Colombo Today Local News

රට ගිනි ගොඩක.. ඇමතිලා 30ක් අගමැති පොරයේ.. රාජිත, මංගල පෙරමුණේ (Video)

රට දිනෙන් දින අගාධයට යද්දී ආණ්ඩුවේ ඇමතිවරුන් තිස් දෙනෙකු පමණ මීලග අගමැති වීම සදහා තරගයක නිරත වී සිටින බවට බොදු පල සේනා සංවිධානය පවසයි.

ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, මංගල සමරවීර ඇතුළු තිස් දෙනෙකු පමණ පිරිසක් මෙසේ මීලග අගමැතිවරයා වීම සදහා තරගයේ යෙදී සිටින බවද සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කියා සිටිති.

[fbvideo link=”https://www.facebook.com/ada.daily/videos/1402163833165619/” width=”520″ height=”400″ onlyvideo=”1″]

Related posts

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

සීදුවට පොලිස් ඇඳිරි නීතිය

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

Admin

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට තමාගේ නම යෝජනා කෙරූ ලිපිය වේදිනිගම හිමි ඉල්ලා අස් කරගෙන

colombotoday

වැලිගම මුහුදු වෙරළේ කැස්බෑ සිරුරු දෙකක්

colombotoday