Colombo Today Local News

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස අග භාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වේ.

මෙම තීරණයට එළඹ ඇත්තේ, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග පැවති දුරකතන සංවාදයකදී ය.

හැකි සෑම අවස්ථාවකදීම ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී ඇතැයි, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Related posts

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

සදාකාලිකවම හිරගෙදරට යාමට හෝ මිය යාමට සූදානම් – නාමල් කුමාර

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාර දෙයි

colombotoday

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday