Colombo Today Local News

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

මියන්මාරයෙන් පලවාහරින බව කියන රෝගින්‍යා සරණාගතයින් මෙරටට බාර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධව මතෛක් ශ්‍රී ලංකාව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සරණාගතයින් සම්බන්ධව විවිධ අසත්‍ය ප්‍රචාර සිදුවන බවත් ඒවාට නොරැවටෙන ලෙසත් විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

මෙම සරණාගතයින් සම්බන්ධ ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය යොමු කර අති බවද එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිකා කොළොන්නේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම සරණාගතයින් සම්බන්ධව ශ්‍රී ලංකා රජය මියන්මාරය හා බංගලිදේශය සමග එක්ව කටයුතු කරමින් සිටින බවද නිවේදනයේ දැක්වේ.

Related posts

“ජන සටනේදී” මෛත්‍රීවත්, ශ්‍රීලනිපයවත් විවේචනය කළේ නෑ.. විනය ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ – සන්ධාන මහලේකම්

colombotoday

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday

වරායේ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

colombotoday

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

colombotoday