Colombo Today Local News

බැදුම්කර කොමිසමෙන් තවත් රහසක් එළියට.. රෝසිගේ පුතාගේ නමත් ගෑවෙයි !

බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පළමුවෙන් පත්කළ කෝප් කමිටුවට ලබාදුන් සාක්ෂ්වල පිටපත් එම කෝප් කමිටුවේ හිටපු සාමාජිකාවක වූ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනනානාක මහතා විසින් පර්පජෙජුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී ඇති බව කොමිසම හමුවේ හෙළිවිය.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමිසමට බාරදුන් අතර එම සංවාදවල මේ බව සඳහන් වි ඇතැයි කොමිසමේදී හෙළිවිය.

Related posts

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

colombotoday

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday

පාසැල් දරුවන් “පැති කුදය“ රෝගයෙන් බේරා ගන්න අලුත් පොත් බෑග් එකක් !

colombotoday

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday