Colombo Today Local News

ෆොන්සේකාගේ ප්‍රකාශය රටටත්, යුද හමුදාවටත් අපකීර්තියක්.. ඔහු සමාව ගත යුතුයි !

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ඔහු මුළු මහත් රටේම ජනතාවගෙන් සමාව අයෑදිය යුතු බව එක්‌සත් දෙමළ නිදහස්‌ පෙරමුණේ නායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවැසීය.

ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් රටටත්, යුද හමුදාවටත් විශාල අපකීර්තියක්‌ මෙන්ම කැළලක්‌ සිදුවී ඇතැයිද හෙතෙම කීය.

-දිවයින

Related posts

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

අලියා පිට නැගී යන ආර්.සම්බන්ධන්ට හා සුමන්තිරන්ට අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday