Colombo Today Local News

රටට ආදරයක් නැති මිනිහෙක්.! ෆොන්සේකාගේ චෝදනා ගැන හිටපු ජනපති කියයි (Video)

ජෙනරාල් ජගත් ජයසූරිය යුද්ධය පැවති සමයේ ඇතැම් අපරාධවලට සම්බන්ධ වූ බවට තමන් සතුව තොරතුරු ඇතැයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඊයේ (01) ප‍්‍රකාශ කල අතර එයට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු ලබා දුනි.එම පිළිතුර පහත වීඩියෝවෙන්

[fbvideo link=”https://www.facebook.com/sinhala.adaderana.lk/videos/1603491389695570/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

Admin

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණොත් වහාම රෝහල් ගත කරන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

colombotoday

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

මුළු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වන සැමරුම – හිටපු ජනපතිගේ නිවේදනය

colombotoday