Colombo Today Local News

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊයේ(6)දින උපදෙස් දී තිබේ.

අනාගත පරපුරට දැක ගැනීම සඳහා නැදුම්ගමුවේ හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසද ජනපතිවරයා දැනුම්දී ඇත.

මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් එම හස්තිරාජයා සිටි ගම්පහ වැලිවේරිය නැදුම්ගමුව ප්‍රදේශයට ගොස් සිටිති.

Related posts

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

colombotoday

රෝහල්වලට තලපත් දීම නවතයි. සැපයුම්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්

colombotoday

දැන් කවුරුන් කුමක් කීවත්, මා නොසිටියානම් යුද්ධය තවත් ඉවර නෑ.. එය තමයි ඇත්ත

colombotoday

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday

විදුලි රැහැනක පැටලී දෙදරු මව මිය යයි

Admin

ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් පෙරළෙයි

colombotoday