Colombo Today Local News

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

ඇවන්ගාඩ් සිද්ධියට අදාලව හිටපු ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මහතා සහ හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනෙක් සහ නාවික හමුදාවේ නිලදාරීන් තිදෙනෙකු හෙට(12) දින අලුත්කඩේ උසාවියට කැදවා ඇති බව වාර්තා වෙයි.

හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන යුද විරුවන්…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු.
මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙල.
මේජර් නිශ්ශංක සේනාධිපති.
අද්මිරාල් ජයන්ත පෙරේරා.
අද්මිරාල් ජයනාත කොලඹගේ.
අද්මිරාල් දිසානායක.

Related posts

“අලියා කුලප්පු වුණොත් භයානකයි“ – කබීර් හෂීම්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි

colombotoday

මහියංගන ප්‍රා. සභාවේ එජාප පොහොට්ටු මන්ත්‍රීවරු පොලිසිය ඉදිරිපිටදී ගැටෙති. 12ක් රෝහල්ගත කෙරේ.

colombotoday

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday