Colombo Today Local News

STF ආරක්ෂාව මැද කොළඹ ඡන්දේ කළ සංහිදියා ඇමතිට ජනතාව පයින් ගසා දොට්ට දමයි

ජාතික සංහිදිය අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹ මහා නගර සභාව සඳහා වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කර සිටි අතර කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රිවරයකුගෙන් තර්ජන ඇතැයි පවසමින් දැඩි පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාවක් යටතේ මැතිවරණය මෙහෙයවනු ලැබීය.

කෙසේ වෙතත් කොළඹ ජනතාව ඔහුගේ පක්ෂය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු කිසිදු කොට්ඨාශයක් ජයග්‍රහණය කිරීමට සමත් වුවේ නෑ.

ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් එජාප ඡන්ද කැඩීම සඳහා ඔහු මෙම කණ්ඩායම කොළඹ නගර සභාවට ඉදිරිපත් කල බවත් එය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බවත් එජාප කොළඹ දිස්‌ත්‍රික් ප්‍රබලයෙකු සඳහන් කර සිටියේය.

Related posts

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08

Admin

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ප්‍රාණ ඇපයට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගැනේ

colombotoday

අසේල සම්පත් කියන ගංජා කාරයා අපේ සංවිධානයේ නෙවෙයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය

colombotoday

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කෙරේ…

Admin

මහින්ද සාඨකේ එල්ලන ෆොන්සේකාගේ කතාවට නාමල්ගෙන් සැර පිළිතුරක් (Video)

colombotoday