Colombo Today Local News

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ප්‍රාණ ඇපයට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගැනේ

බංග්ලාදේශයේ ඩකා අගනුවර ආපන ශාලාවකට ඊයේ රාත්‍රියේ එල්ල වූ ISIS ප්‍රහාරයේදී ත්‍රස්තයන් විසින් ප්‍රාණ ඇපයට ගත් විදේශිකයන්ගෙන් 12 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවත් ඒ අතර ප්‍රාණ ඇපයේ පසුවූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාද වන බවත් වාර්තා වනවා.

අයි එස් සටන්කාමින් විසින් මෙලෙස ප්‍රාණ ඇපයට ගත් අය අතර ඉතාලි ජාතිකයින් 7ක්, ලාංකිකයින් 2ක්, ජපන් ජාතිකයින් මෙන්ම බංග්ලාදේශ ජාතිකයින්ද වන බව මුලදී වාර්තා විය.

ඉතිරි ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සදහා බංග්ලාදේශ ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

“දේශීය සංස්කෘතිය, උරුමය වනසන්න කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ” – ජනපති කියයි

colombotoday

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

යහපාලනයෙන් නීතියේ ආධිපත්‍ය වලපල්ලට – ජෙෂ්ඨයා වෙනුවට කනිෂ්ඨයා ශ්‍රේෂ්ඨාධිකරණයට?

colombotoday

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය ඉදිරි පැය 24දී පීඩන අවපාතනයක් වෙයි

colombotoday