Colombo Today Local News

ගංවතුරෙන් අවතැන්වූවන්ට චංගුමීගෙන් ලක්ෂ 75ක ආධාරයක් !

කලක් ජාතික රුපවහිණිය හරහා විකාශය වූ සුජාත දියණිය කතා මාලාව ශ්‍රිලංකාවේ ප්‍රේක්ෂකයන් මහත් ආදරයෙන් වැළඳගත් කතා මාලාවක් එහි ප්‍රධාන චරිතයට වූ චංගුමි චරිතයට පණ පෙවූ කොරියානු නිලි ලී යංග් විසින් ගංවතුර අපදාවෙන් විපතට පත් ශරිලන්කිකයන් උදෙසා රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් කොරියානු පදනම හරහා ලබාදී තිබෙනවා.

ශ්‍රීලංකාවේ ඇතිවු ගංවතුර තත්වය සහ නායයාම් හේතුවෙන් මියගිය සහ අවතැන් වු ජනතාව පිළිබද අසා තමා බෙහෙවින් කනගාටුවට පත්වු බවද ලී යන්ගී ඒ මහත්මිය පවසා ඇත.

කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට භාරදී ඇති මෙම පරිත්‍යාගය ඔහු විසින් කොරියාවේ සොල් නුවර පිහිටි ශ්‍රීලංකා තනාපති කාර්යාලයට භාරදී ඇති අතර සසන්ගා නිකපිටිය මහත්මිය විසින් ආදාල පරිත්‍යාග භාරගෙන තිබේ.

 

Related posts

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

colombotoday

කෝටි 13 ක මත්පෙති අත්අඩංගුවට

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හොදායි කියන්න ඇමති මලික් හතර වටේ යයි… සේවා දිගුව ගන්න බරටම වැඩ

colombotoday

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday