Colombo Today Local News

රටටම මහ වැසි.. ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි.. දකුණට මහ ගං වතුරක්

ගාල්ල, මාතර, රත්නපුර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේත් (26) තද වැසි ඇති විය.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් දෙනියාය, මොරවක ඇතුලු ප්‍රදේශත්, කලු ගග පිටාර ගැලීමෙන් මතුගම, බදුරලිය ප්‍රදේශයේත් හා අවටත්, ගාල්ල කඩවත් සතර හා ගිංගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශයේ නිවාසත්, රත්නපුර බොහෝ ප්‍රදේශයනුත් ආදී ලෙසින් දිවයින පුරා ප්‍රදේශ ජලයෙන් යට වී ඇත. කැළණි ගඟ පිටාර මට්ටමට පැමින ඇත.

ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි ගඟ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බැදුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ මෙන්න

colombotoday

පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි

colombotoday

කැලණිය සරසවියේ නවක වධයක් ගැන පොලිසියට පැමිණිල්ලක්

Admin

දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් විසිදාහක් මියයයි

colombotoday

අධිවේගී රථ රථවාහන පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක්

Admin